tag:blogger.com,1999:blog-7808565963122478015.post1907179622912277228..comments2023-05-30T17:14:09.506+05:00Comments on  ..:|මතක වස්තුව |:.. : "තනි සෙට් එක" ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." පවනිhttp://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7808565963122478015.post-90308007436810714452019-02-18T00:48:42.013+05:002019-02-18T00:48:42.013+05:00ගෑනු ලමයි ගෙ සමහර set වල නං ඒක වෙනව. මටත් උනා a/l ...ගෑනු ලමයි ගෙ සමහර set වල නං ඒක වෙනව. මටත් උනා a/l වලට වෙන ස්කෝලෙකටනෙ ගියෙ. සර් ට "බික්"කියන ලමය හිටිය වගේ මටත් යලුවො කීප දෙනෙක් හිටිය .(වෙලාවට. නැත්තන් මට පිස්සු හැදෙයි. මොකද මීට කලින් වෙලා නෑ නෙ). මම ඒකෙන් තේරුම් ගත්ත අපිව ඕන නැති අය ව අතඇරල දාන්න ඕන කියලා . ඒ set එක නං විසිරුනා.(මං හිටියේ නැති හිංද නං නෙමෙයි .��)ඇයි දන්නේ නැ විසිරුනා . මං අලුත් යාලුවො හොයාගත්ත. එයාලා නං ඇත්තටම මාර හොඳයි . සර් ත් ඒවගේ වෙලාවට අතඇරල දාන්න .(මං ඒක සර් ට කියන්න ඕන නෑ. සර් ඒ සම්බන්ධයෙන් සෑහෙන්න දන්නව නේද .) මං ගොඩක් කියෙව්ව නේද ?.අලුත් යාලුවො හොයාගන්න.සර් ට සුබපතනව.දිගටම ලියන්න....☺️A:noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-33455214967061064362019-02-18T00:37:38.439+05:002019-02-18T00:37:38.439+05:00ගෑනු ලමයි ගෙ සමහර set වල නං ඒක වෙනව. මටත් උනා a/l ...ගෑනු ලමයි ගෙ සමහර set වල නං ඒක වෙනව. මටත් උනා a/l වලට වෙන ස්කෝලෙකටනෙ ගියෙ. සර් ට "බික්"කියන ලමය හිටිය වගේ මටත් යලුවො කීප දෙනෙක් හිටිය .(වෙලාවට. නැත්තන් මට පිස්සු හැදෙයි. මොකද මීට කලින් වෙලා නෑ නෙ). මම ඒකෙන් තේරුම් ගත්ත අපිව ඕන නැති අය ව අතඇරල දාන්න ඕන කියලා . ඒ set එක නං විසිරුනා.(මං හිටියේ නැති හිංද නං නෙමෙයි .��)ඇයි දන්නේ නැ විසිරුනා . මං අලුත් යාලුවො හොයාගත්ත. එයාලා නං ඇත්තටම මාර හොඳයි . සර් ත් ඒවගේ වෙලාවට අතඇරල දාන්න .(මං ඒක සර් ට කියන්න ඕන නෑ. සර් ඒ සම්බන්ධයෙන් සෑහෙන්න දන්නව නේද .) මං ගොඩක් කියෙව්ව නේද ?.අලුත් යාලුවො හොයාගන්න.සර් ට සුබපතනව.දිගටම ලියන්න....☺️A:noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-64988643567454333162012-05-19T07:30:35.998+05:002012-05-19T07:30:35.998+05:00:):)පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-88855866475616094822012-04-28T13:22:48.782+05:002012-04-28T13:22:48.782+05:00heheheheheeeee
ඒක තමයි......එහෙමවත් කරල බලමුකෝ එහ...heheheheheeeee
ඒක තමයි......එහෙමවත් කරල බලමුකෝ එහෙනම් :Dsajinihttps://www.blogger.com/profile/08983136273937346264noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-26306395704623232172012-04-28T07:07:44.814+05:002012-04-28T07:07:44.814+05:00ඔය මගෙත් එක්ක සෙට් බෙදිල ගිය හැටි...
ඔය සෙට් හැම එ...ඔය මගෙත් එක්ක සෙට් බෙදිල ගිය හැටි...
ඔය සෙට් හැම එකකම මුලින්ම හිටපු මම වෙනම සෙට් එකක් උන හැටි..
හෙහේ... මේක තේරුම්ගන්න නම් මේකෙ තියෙන සෙට් ටික අංක දාල කොලේක වත් ලියාගෙන ආයෙ කියවන්න වෙනව... නේද?
:ඩීපවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-12979441187658335042012-04-18T10:36:29.704+05:002012-04-18T10:36:29.704+05:00hmmmmm....harima patalawillak....hithaganna ba mon...hmmmmm....harima patalawillak....hithaganna ba mona kiyannada kiyala dr.....ane manda therenne na....anyway duk wenna epa akkiyaaa.....sajinihttps://www.blogger.com/profile/08983136273937346264noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-71314368184978193572012-03-12T20:43:40.463+05:002012-03-12T20:43:40.463+05:00වෙනස් වෙලා නැත්තම් මම ඒ ගැන සතුටුයි....
නැතත් ඒකෙ ...වෙනස් වෙලා නැත්තම් මම ඒ ගැන සතුටුයි....
නැතත් ඒකෙ දෙයක් නෑ.... පුරුදුයි මචං මට....
තෑන්ක්ස් මේ පැත්තෙ ආවට....පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-80580823306183151472012-03-12T20:41:46.511+05:002012-03-12T20:41:46.511+05:00ස්තූතියි සහෝ මේ පැත්තට ආවට...
ඔව්... පස්සෙ තමයි මට...ස්තූතියි සහෝ මේ පැත්තට ආවට...
ඔව්... පස්සෙ තමයි මටත් තේරුනේ ටිකක් අවුල් සහගතයි කියල...
ඔන්න තවත් පෝස්ට් දෙක තුනක්ම දැම්ම...
වෙලාවක් තියේ නම් ඇවිත් යන්ට ආයෙමත්...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-75729468694526496602012-03-01T23:05:51.506+05:002012-03-01T23:05:51.506+05:00Appa machan meke ena පෙන්ටියම් ෆයිව් man kiyala ma...Appa machan meke ena පෙන්ටියම් ෆයිව් man kiyala man dannawa. eth ban දෙන්නගෙ සෙට් එක හදාගත්ත kiyala ubawa heluweth ne. uba තනි සෙට් එක hadagena inna hinda da danne ne ubata ohoma hithenne.clz eke mona seen tibbath බොක්කෙන්ම හිනා වෙච්ච මිනිස්සු,කාපු බීපු මිනිස්සු,උන් වෙනස් වෙලා kiyala hithannath epa. unatath awl athi kiyala hitha hadaganin.wisheshayen ekata bipu mawa. uba meka demmatath ස්තූති කරනව...
(දන්නෝ දනිති)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-37643899583630966752012-02-29T22:10:14.279+05:002012-02-29T22:10:14.279+05:00හපොයි... අගක් මුලක් තේරුනේ නෑ මට..ප්‍රාර්ථනාගේ ස්ට...හපොයි... අගක් මුලක් තේරුනේ නෑ මට..ප්‍රාර්ථනාගේ ස්ටේටස් එකට දාපු කමෙන්ට් එකක් දැකල ඒකෙන් පාර හොයාගෙන තමයි මේ පැත්තට ආවේ. බලමු. ඊළඟ එකවත් තේරෙයිනේ.රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-55470630026128871572012-02-27T18:07:10.045+05:002012-02-27T18:07:10.045+05:00හහා... ඔව්.. ඒක ටිකක් පැටලිලි සහගතයි වගෙ තමයි....
...හහා... ඔව්.. ඒක ටිකක් පැටලිලි සහගතයි වගෙ තමයි....

කෝම වුනත් මගෙත් එක්ක ඉන්න එකට බෝම ස්තූතියි යාලු....පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-9792304855659113252012-02-27T18:04:47.482+05:002012-02-27T18:04:47.482+05:00ඒක හරි... ඔය වෙනස්වීම අපි කාටවත්ම අමුතු දේවල් නෙමෙ...ඒක හරි... ඔය වෙනස්වීම අපි කාටවත්ම අමුතු දේවල් නෙමෙයි.. ඒත් එක පාරට දෙයක් උනාම ඒක හරි ලොකුවට දැනෙනව... ඒත් පස්සෙ අපිටම හිතෙනව ගත යුත්තක් නැත ය කියල.... ඉතින් අපි පුරුදු වෙනව දරාගන්න...

ඔතන තියෙන්නෙ "සෙට්" ප්‍රශ්නයක්...
මෙන්න මේ සෙට් ටික පිළිවෙලින් -
1."අපේ සෙට් එකෙන්"
2."අපි දෙන්නගෙ සෙට් එකෙන්"
3."ඒ දෙන්නගෙ සෙට් එක"
4."ලොකු සෙට් එකේ"

ඔක්කම සෙට් එක්ක හිටපු මම දැන් "තනි සෙට් එක"... :D :D :D

බෝම ස්තූතියි අදහසට...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-377198856388996412012-02-27T17:58:36.913+05:002012-02-27T17:58:36.913+05:00ඔව්... ඒක හරි.... මට ඒ ගැන සතුටුයි.... මොකද මම තවම...ඔව්... ඒක හරි.... මට ඒ ගැන සතුටුයි.... මොකද මම තවමත් මේ වෙන හැම දෙයක් දිහාම බෝම උපේක්ෂාවෙන් බලාගෙන විඳ දරාගෙන මගේ ඉගෙන ගන්න වැඩ කටයුතු ටික කිසි වෙනසක් නැතුව බෝම පිළිවෙලට කරගෙන යනව...

නෑ මචෝ... පුංචි පික්සුවක් කරල අනිත් අයව සතුටින් තිබ්බට ඒවට එයාල මට මොන විදියට සැලකුවත් එයාලට වද දිදී වාතයක් වෙන්න මට බෑ, මට පුරුදු නෑ.. වෙලත් නෑ....
ඔබගේ නිගමය සත්‍ය වේ.

හිතේ තියෙන දේ එලියට දාන්න ලොකු පෝස්ට් එකක් ලිවුවට මේව මට දේවල් නෙමෙයි... දෙයක් නෑ... නා කි යා මාව හම්බ වෙච්ච වෙලාවෙ මාව හොඳට තේරුම් අරන් තියේ.... බෝම ස්තූතියි සහෝ...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-36340943315890902032012-02-26T22:02:52.429+05:002012-02-26T22:02:52.429+05:00ඇත්තටම ඉතිං මටත් නම් තේරුණේ නෑ... කමක් නෑ ඊළඟ පෝස්...ඇත්තටම ඉතිං මටත් නම් තේරුණේ නෑ... කමක් නෑ ඊළඟ පෝස්ට් එකට එන්නම් යාලු..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-50469535981925924882012-02-26T21:22:35.835+05:002012-02-26T21:22:35.835+05:00ඕවා වීද දරාගන්න වෙනවා මචෝ ඒකනේ කියන්නේ වෙනස් වන ලෝ...ඕවා වීද දරාගන්න වෙනවා මචෝ ඒකනේ කියන්නේ වෙනස් වන ලෝකයේ වෙනස් නොවන එකම දෙය වෙනස් වීම කියලා
ඇත්තම කියනව නමි පෝස්ට් එක කියවගෙන එන කොට සෙට් එකෙන් සෙට් එකට මාරු වෙලා මට මට මාවත් මාරු උනා හරිම කොමිපිලිකේටඩ් මචෝජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-43776306880523349882012-02-26T20:08:50.645+05:002012-02-26T20:08:50.645+05:00ජීවිතේට ඇයෝ එනවා- යනවා. එච්චරයි. කවදාවත් කිසිම කෙන...ජීවිතේට ඇයෝ එනවා- යනවා. එච්චරයි. කවදාවත් කිසිම කෙනෙක් රැදෙන්නේ නෑ. ඕනෙ නම් ටික කාළයක් වැඩිපුර ඉදී. එච්චරයි. ඕක කෙටියෙන්ම කියනවනම් උඹ එතෙන්ට ගියේ යාළුවෝ අදුන ගන්න නම් දුක් වෙයන්. නැතුව ඉගෙන ගන්න හිතාගෙන නම් ඒ වැඩේ කරගෙන පාඩුවේ හිටපන්..

අනික තව දෙයක්- කොයිම වෙලාවකවත් කිසිම කෙනෙකුටවත් "වාතයක්" වෙන තැනට පත්වෙන්න එපා. මම හිතනවා උඹ එහෙම නෑ කියලා.නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.com