javascript:void(0)

Thursday, December 15, 2011

සෙවනැල්ල අත් නොහරිමි.....

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

 

සෙවනැල්ල අත් නොහරිමි...

     එනමුදු,

     ඔබ මා හැර දා ගොස්,

    නිමාව මෙයද?

    නොඅදහමි;

    මිථ්‍යාවට මුලා වූ

    යම් දෙයක් වෙද

    එයම අදහමි....

    සෙවනැල්ල අත් නොහරිමි....

7 comments:

  1. කාටහරි ලිව්ව දෙයක්ද? ;)
    ලස්සනයි! :)

    ReplyDelete
  2. අත නොඅරින තරමටම
    සවිමත් යමක් වෙත්ද
    එයම වැලඳගන්න
    එය සැබෑ ශක්තිය වනවා මය..

    ලස්සනයි

    ReplyDelete
  3. ආදරෙයි මේ සිතිවිලිවලට....

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. තනි අලියා - කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඡායාරූප සංගමය සංවිධානය කරපු "රූ ඡායා 2010" විද්‍යාලයීය ඡායාරූප දිනය දවසෙ ප්‍රදර්ශනය කරල තිබුන ලස්සන ඡායාරූපයක තේමාව එක්ක ගළපල මගේ එක සුවිශේෂී මතකයක් ආවර්ජනය කරල ලියපු එකක්....
    මේක මම ලිවුවෙ මට ඒ ඡායාරූප ප්‍රදර්ශනය බලන්න එන්න ආරාධනා කරපු ඒ පුංචි කෙලි පොඩිත්තට දෙයක් අඟවන්න...... ;-)

    Janaranga Dewasurendra - තාමත් ඒ මතකය මාව ශක්තිමත් කළත් ඒක මිරිඟුවක්ම විතරමයි සහෝදරයා....
    ඒ උනත් ඔයාගෙ අදහසටත් ගොඩක් ස්තූතියි...

    Leelanath - සතුටුයි දැනගන්න ලැබීම ගැන මගේ අදහස් වලට ආදරේ කරන තවත් අය ඉන්නව කියන එක.....
    බොහොම ස්තූතියි මිත්‍රයා...

    අනෝනිමස් - ඔයාගෙ අදහසටත් ස්තූතියි මිත්‍රයා

    ReplyDelete
  6. සෙවනැල්ල අප අත් හරින්නේ අවසන් ගමන් යන මිනි පෙට්ටිය තුලදි පමණි.. නියමයි පවනි !

    ReplyDelete
  7. බෝම ඉස්තූතියි සහෝ...

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....